Article

Resus Energy මිලියන 180 කට විදුලි සමාගමක් ගනි

54 views

Resus Energy PLC buys Sierra Power (Pvt) Ltd for Rs180 mn

කොළඹ කොටස් වෙළෙඳ පොළ ලයිස්තුගත Resus Energy PLC, (HPWR.N0000:CSE) සමාගම විසින් රුපියල් මිලියන 180 කට Sierra Power (Pvt) Ltd සමාගම මිලදි ගත් බව අද කොළඹ කොටස් වෙළෙඳ පොළ නිවේදනය කළේය.

Sierra Power යනු ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 2.0 ක ජල විදුලිය උත්පාදනය කර දෙන සමාගමකි.

මේ අනුව මුළු කොටස් ප්‍රමානය වන මිලියන 8.6 ම Resus Energy විසින් මිලදි ගෙන ඇත.

 

Leave a reply

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *